Labor has won a second term in government for Western Australia - බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයෙන් කම්කරු පක්ෂය අත උඩින් ලැබූ ජය සහ විවිද ප්‍රාන්ත වලින් වාර්තා වන නවතම කොරෝනා තොරතුරු

Here are the latest information from SBS Sinhala radio on Covid 19 across Australia and the Labor party's landslide win at the state election of Western Australia 2021    - SBS සිංහල සේවයේ මාර්තු 15 වන සඳුදා වැඩසටහනේ 'කාලීන තොරතුරු විශේෂාංගය' තුලින් NSW හා අනෙක් ප්‍රාන්ත වලින් වාර්තා වන නවතම Covid 19 තොරතුරු  සහ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයෙන් කම්කරු පක්ෂය ලැබූ ජය පිළිබඳව අලුත්ම තොරතුරු දැනගන්න 

2356 232