British Royal Family expressed concern over how dark my son's skin would be, Prince Harry reveals: SBS Sinhala News 2021 March 9 - තම පුතාගේ සමේ පැහැය කොතරම් තද පැහැ වේදැයි රජ පවුල විමසිල්ලෙන් පසුවුනු බව හැරී කුමරු කියයි: SBS සිංහල ප්‍රවෘත්ති 2021 මාර්තු
The successful implementation of the Kovid vaccination program in Australia is one of the reasons for the lack of reports of local corona infections, Additional Allocations to the Government Salary Subsidy Scheme for Apprenticeship Trainees, Corona death toll rises to 507 in Sri Lanka, Aung San Suu Kyi's former Australian adviser faces new charges, West Indies win T20 cricket tournament between Sri Lanka and West Indies - ඕස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත්කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වීම නිසා දේශීය කොරෝනා ආසාදන වාර්තා නොමැති වීමට හේතුවක්, මෙරට රැකියා ආධුනිකත්ව පුහුණු ලාභීන්ට ලබාදෙන රජයේ වැටුප් සහනාධාර ක්‍රමයට අමතර ප්‍රතිපාදන, ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ගණන 507ක් දක්වා ඉහළට, අවුන් සාන් සුචී ගේ හිටපු ඕස්ට්‍රේලියානු උපදේශක නව චෝදනා වලට මුහුණ දෙයි, ශ්‍රී ලංකා - කොදෙව් කණ්ඩායම් අතර T 20 ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය කොදෙව් කණ්ඩායමට