Lockdown disaster funds for Victorians - වික්ටෝරියාවේ Lockdown දීමනා, NSW සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වල කොරෝනා තත්වයෙහි අලුත් තතු: කාලීන තොරතුරු විශේෂාංගය
Workers who lose their livelihoods because of coronavirus lockdowns will be eligible for up to $500 a week under a complex scheme aimed at helping Victorians. - NSW සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වල කොරෝනා තත්වය සහ මධ්‍යම රජය විසින් Lockdown ප්‍රදේශ වල ආදායම් අහිමි අයට දෙන දීමනා වැඩපිළිවෙල පිළිබද තොරතුරු රැගත් SBS සිංහල කාලීනතොරතුරු විශේෂාංගය සවන් දෙන්න