What is the latest status of the second round of the LPL while IPL is decided to be held in Dubai? - IPL ඩුබායි හි පැවැත්වීමට තීරණය වෙද්දී LPL දෙවන අදියරට කුමක් වේද? සතියේ ක්‍රීඩා විග්‍රහය

SBS Sinhala Sports Wrap with Sports Journalist Rangana Seneviratne. - ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න

2356 232