Why are the two Indian Covid variants spreading in Melbourne more dangerous than the original virus? - මෙල්බර්න් නුවර පැතිරෙන ඉන්දියානු කොවිඩ් ප්‍රභේද දෙක මුල් වයිරසයට වඩා බරපතල වන්නේ ඇයි?
Learn about the Indian Kappa and Delta Covid variants that are spreading around Melbourne these days and their severity. - මේ දිනවල මෙල්බර්න් නුවර ආශ්‍රිත පැතිරෙමින් පවතින කැපා සහ ඩෙල්ටා යන ඉන්දියානු කොවිඩ් ප්‍රභේද සහ ඒවායේ බරපතල බව පිළිබඳ දැනගැනීමට මෙම සාකච්ඡාවට සවන්දෙන්න.