Are you aware of the health complications that can occur after getting the corona vaccine? - කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසු ඔබේ සිරුරේ ඇතිවිය හැකි සෞඛ්‍යමය වෙනස්වීම් ගැන ඔබ දැනුවත්ද?
SBS Sinhala interview with Dr. Chamira Ranatunga in Melbourne on health complications that can occur after getting the corona vaccine - කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසු ඇතිවිය හැකි සෞඛ්‍යමය සංකුලතා සහ ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙල්බර්න් හි වෛද්‍ය චමීර රණතුංග සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව