Lesser-known Australian road rules you may be breaking - ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත වල ඇති මේ මාර්ග නීති පිළිබද SBS සිංහල Settlement Guide තුලින් දැනුවත් වෙන්න
Observing road rules is critical to the safety of all road users. As traffic laws can vary across different states and territories, they can sometimes be confusing for motorists, especially if they are travelling interstate - SBS සිංහල Settlement Guide වෙත සවන්දීමෙන් ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබට වැදගත් වන කරුණු ඔබට ලබා ගත හැකියි