“Australia Rural Beauty”: SBS Sinhalese Radio journey to remote Australia – “Cloncurry”– The Friendly Heart City - ඉතා ශුෂ්ක, ඔටුවන් සහ ඇෆ්ගන් වරුන් සිටින ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ ගැන අසා තිබේද? නැතිනම් එන්න SBS සිංහල ගුවන් විදුලියේ මාසික ගුවන් විදුලි චාරික
Contributor to the SBS Sinhalese program from Queensland Mr Janaka Weerasinghe is taking you to the very remote area in the north Queensland - Cloncurry.
Australia Rural Beauty: The Radio journey to remote Australia in the last Friday of the month.
-ඕස්ට්‍රේලියාවේ උතුරු ක්වින්ස්ලන්තයේ ඉතා ප්‍රාදේශීයව පිහිටි Cloncurry නමැති ඔටුවන් බහුල ප්‍රදේශයකටයි අද චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ.
SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව: Australian Rural Beauty.