#50(2) - Marvel Comics with Althaaf and Alqaaf

Part 2 - Marvel Comics/Movies සහ Marvel Company with Althaaf and Alqaaf Hameem-------------------------------------------------- Althaaf සහ Alqaaf එක්ක Marvel Studio එක ගැන කරපු සාකච්ඡාවේ දෙවෙනි කොටස විදියට ඔයාලට 2008, Marvel Cinematic Universe (MCU) එක බිහි වෙන්න කලින් Marvel සමාගම නිෂ්පාදනය කල චිත්‍රපටි, Marvel Studio හි සාර්ථකත්වයට Kevin Feige ගේ දායකත්වය, 20th Century Fox (දැන් Disney වලට අයිති) හිමිකාරිවය දරන X-Men සහ Fantastic Four Comic චරිත, Sony හිමිකාරිත්වය දරන Spider Man ඇතුළු චරිත Marvel Studio සමග තිබු සහ තිබෙන සම්බන්දය ඇතුළු මේ පටලැවිල්ල මොකක්ද? කියන කාරණා ඇතුළු කාරණා ගණනාවක් අපි මේ episode එකෙන් සාකච්ඡා කරනවා.  එහෙනම් 50 වෙනි episode එකේ  පලවෙනි කොටස අහපු හැමෝටම මන් ආරාධනා කරනවා මේ episode එක අහන්න කියලා. 50වෙනි episode එකේ පලවෙනි කොටස අහපු නැති කට්ටිය ඒ කොටස අහලා පිළිවෙලට මේ episode එක සහ තුන් වෙනි episode එකත් අහන්න කියලත් ආරාධනා කරනවා. Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect   Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

2356 232

Suggested Podcasts

Sheelaa M Bajaj: Numerologist, healer and personal development coach

Michelle Chalfant

Yatharth Geeta

Dina McMillan, Ph.D.

Sonalee Kulkarni

Kangan tiwedi

Nixon Noel

PBANTI OFFICIAL